Sunday, April 26, 2026
Homeදේශීයතවත් විෂයන් 11ක පිළිතුරු පත්‍ර ඇගයීම් ඇරඹේ..

තවත් විෂයන් 11ක පිළිතුරු පත්‍ර ඇගයීම් ඇරඹේ..

තවත් විෂයන් 11 කට අදාළ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (20) ආරම්භ කරන බව විභාග කොමසාරිස්වරයා පවසනවා.

එම ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 22 කදී අද සිට ඇරඹේ.

විෂයන් 05 කට අදාළ ඇගයීම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවා.

READ:   අද කාලගුණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්