Friday, September 11, 2026
Homeදේශීයරණවිරු සැමරුමට සමගාමීව යුද හා නාවික නිලධාරීන්ට උසස්වීම්

රණවිරු සැමරුමට සමගාමීව යුද හා නාවික නිලධාරීන්ට උසස්වීම්

14 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරින් පිරිසක් උසස්වීම් ලබා ඇත.

ඒ ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.

ඒ අනුව යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරින් 402 දෙනෙකු සහ සෙසුනිලයන් 3348 දෙනෙකු වෙත ඔවුන්ගේ මීලඟ නිලය දක්වා උසස්වීම් ලබා දී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින් 1731ක් මෙහිදී උසස්වීම් ලබා ඇත.

READ:   සිදුවූ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සොයන විශේෂ සභාවේ සභාපතීත්වය සාගර කාරියවසම්ට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්