Monday, September 28, 2026
Homeදේශීයදකුණු මුහුදෙන් හෙරෝයින් කිලෝ 125ක් ගොඩ ගැනේ..

දකුණු මුහුදෙන් හෙරෝයින් කිලෝ 125ක් ගොඩ ගැනේ..

දකුණු මුහුදු තීරයේ කළ වැටලීමකින් හෙරොයින් තොගයක් සමග ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට පත්ව තිබෙනවා.

එහිදී හේරෝයින් කිලෝ 125 ක් සමග සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇත.

READ:   ගෙල කපා ඝාතනය කළ සිසුවියකගේ මළ සිරුරක් හමුවෙයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්