Monday, September 14, 2026
Homeදේශීයරුසියාවෙන් තවත් ප්‍රහාරයක්: යුක්‍රේනයේ 21 දෙනෙකු ජීවිතක්ෂයට

රුසියාවෙන් තවත් ප්‍රහාරයක්: යුක්‍රේනයේ 21 දෙනෙකු ජීවිතක්ෂයට

යුක්‍රේනයේ බේ(ර්)සන් ප්‍රදේශයට රුසියානු ගුවන් හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නගරයේ දුම්රිය ස්ථානයක්,සුපිරි වෙළෙඳසැලක් ඇතළු ස්ථාන කිහිපයකට මින් හානි සිදුව තිබේ.

READ:   පල නොකියා පලා බෙදූ ජී.එල්ට පොහොට්ටුවේ මහා සභා රැස්වීමට එන්නැයි සාගරගෙන් ඇරයුම්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්