Sunday, June 14, 2026
Homeදේශීයකිනිතුල්ලා ගැන රචනාවක් ලියපු කෙල්ල කරපු වැඩේ තමයි රටටත් වුණේ - ඩිලාන්...

කිනිතුල්ලා ගැන රචනාවක් ලියපු කෙල්ල කරපු වැඩේ තමයි රටටත් වුණේ – ඩිලාන් පෙරේරා

රටට විසදුම් ලෙස 75 වසරක් පුරා ගෙන ආ නායකයන් කෙටි කලකින් නැවතත් සුපුරුදු ලෙස පරණ නරක පුරුද්දට ගමන් කළ බව ඩිලාන් පෙරේරා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ නිදහස් ජනතා පෙරමුණේ “නිදහස රටට මැයි” තේමාව යටතේ අද (01) සංවිධානය කර තිබූ ජනතා සභාව අමතමිනි.

කුඩා දියණියක් දිනක් කිනිතුල්ලෙකු ගැන රචනාවක් ලියූ ආකාරයට රටට විසදුම් දීමට යැයි පැමිණි නායකයන්ද කෙටි කාලයකින් පුරුදු නරක පාරෙම ගමන් කළ බව ඔහු පෙන්වා දෙනවා.

විස්තර සහිත එම විඩියෝව පහතින් ,

READ:   කඩාවැටුණු ආර්ථිකය ස්ථාවර කිරීමට සහය දුන් සියලු කම්කරු ජනතාවට ස්තූතිය: ජනපති මැයි දිනයට සුබ පැතුම් එක් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්