Wednesday, September 30, 2026
Homeදේශීයවිදුලිසැර වැදී පුද්ගලයෙක් මරුට

විදුලිසැර වැදී පුද්ගලයෙක් මරුට

හසලක , 05 කණුව , හඳගනාව ප්‍රදේශයේ නිවසක ඉදිරිපිට විදුලි රැහැනක් අදිමින් සිටි පුද්ගලයකුට විදුලි සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා.

ඊයේ (30) සවස ඔහු මිය ගොස් තිබේ.

විදුලිසැර වැදීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 79 ක් වූ හඳගනාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හසලක පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   BREAKING NEWS: ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවන හා තුන්වන වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්