Sunday, June 28, 2026
Homeදේශීයහිටපු නාවික හමුදාපති කරන්නාගොඩට සහ බිරිඳට අමෙරිකාව තහනම්..

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට සහ බිරිඳට අමෙරිකාව තහනම්..

හිටපු නාවික හමුදාපති, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩට අමෙරිකාවට ඇතුළුවීම වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්.

ඒ අනුව නාවික හමුදාපති ලෙස කටයුතු කළ සමයේ මානව හිමිකම් උල්ලංඝණය කළ බව පවසමින් වසන්ත කරන්නාගොඩට සහ ඔහුගේ බිරිඳ
වන ශ්‍රිමති අශෝකා කරන්නාගොඩට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

READ:   පහරදීමකින් තවත් පුද්ගලයෙකු මරුට..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්