Friday, September 11, 2026
Homeදේශීයබ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති චෝදනාවක් හේතුවෙන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති චෝදනාවක් හේතුවෙන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

හිංසන චෝදනා එල්ලවී ඇති බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමති ඩොමිනික් රාබ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ හිරිහැර කළ බවට ඔහුට එරෙහිව ගොනු කර තිබූ චෝදනාවක් සම්බන්ධයෙන් පැවැත්වූ ස්වාධීන පරීක්ෂණයකින් අනතුරුවයි.

තමාට එරෙහි පරීක්ෂණය ඉතා භායනක පූර්වාදර්ශයක් බව ඔහු ලිපියක් මගින් සඳහන් කර තිබුණා.

READ:   BREAKING NEWS: ගෑස් මිල පහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්