Friday, July 24, 2026
Homeදේශීයඋ/පෙළ ප්‍රශ්න පත්‍ර නොබලන ගුරුවරු ගැන ජනපති ගත් දැඩි තීන්දුව..

උ/පෙළ ප්‍රශ්න පත්‍ර නොබලන ගුරුවරු ගැන ජනපති ගත් දැඩි තීන්දුව..

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් තවදුරටත් සිදු නොකර සිටීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව, ජනාධිපතිවරයා පවසන්නේ, ලබන සතියෙන් පසුවත් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවට එක් නොවන්නේ නම් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බවය.

READ:   අලි සබ්රි ලෝක ආර්ථිකය සමුළුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්