Monday, September 28, 2026
Homeදේශීයකොරෝනා පාලනයෙන් දහවැනියා ලංකාව

කොරෝනා පාලනයෙන් දහවැනියා ලංකාව

ඔස්ට්‍රේලියානු අධ්‍යයන ආයතනයක් වන ‘ලෝවි’ ආයතනය කළ සමීක්ෂණයකින් කොවිඩ් වෛරසය ඵලදායීව පාලනය කළ ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාව 10 වන ස්ථානයට පත්ව තිබේ.
රටවල් 98ක් යොදාගනිමින් කර ඇති මෙම සමීක්ෂණය අනුව නවසීලන්ත්ය එහි පළමු ස්ථානය ගෙන ඇත.
මීට පෙර ශ්‍රෙ ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ 02 වන ස්ථානය ගන්නා බව ආණ්ඩුව විසින්ම ප්‍රචාරය කර්නු ලැබූ අතර එම අගයට අනුව ගන්නා කල ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමෙන් පහළට වැටී ඇති බව පෙන්නුම් කෙරේ.

READ:   ශ්‍රී ලංකාව කොවිඩ්වලින් ආරක්ෂිත බවට ප්‍රවර්ධනය අරඹයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්