Sunday, September 13, 2026
HomeදේශීයHiru කොපි චැට් නර්මදාගේ විඩියෝවක් ලීක් වෙයි

Hiru කොපි චැට් නර්මදාගේ විඩියෝවක් ලීක් වෙයි

හිරු ටීවී රූපවාහිනි නාලිකාවෙ කොපි චැට් වැඩසටහන ඉදිරිපත් කරන නර්මදා යාපා අබේවර්ධන මහ මඟ තුළදී කිසියම් පුද්ගලයෙකුට බැන වදින විඩියෝවක් සමාජ මාධ්‍යය තුළ සංස්කරණය වෙනවා.

මෙහිදී නර්මදා විසින් කිසියම් පුද්ගලයෙකු සමඟ දිගින් දිගටම බහින් බස් වන අතර එහිදි ඇය විසින් අදාළ පුද්ගලයාට අසභ්‍ය ආකාරයට බැනවදින ආකාරය විඩියෝවෙහි දැක්වෙනවා.

එම විඩියෝව පහතින්,

READ:   මෛත්‍රීගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්