Thursday, September 10, 2026
Homeදේශීයඅමෙරිකාවට ජාතික හදිසි තත්ත්වය අවසන්..

අමෙරිකාවට ජාතික හදිසි තත්ත්වය අවසන්..

කොරෝනා හේතුවෙන් වසර 03කට වැඩි කාලයක් අමෙරිකාවට පනවා තිබූ ජාතික හදිසි තත්ත්වය අවසන් කර තිබෙනවා.

ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින්.

අමෙරිකාවේ මිලියන ගණනකට කොරෝනා වෛරසය ආසාදනය වූ අතර ලක්ෂ 11කට වැඩි පිරිසක් මියගිය බව විදෙස් මාධ්‍ය පවසනවා.

READ:   ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්