Monday, July 27, 2026
Homeදේශීයසිමෙන්ති බවුසරයක් අධිවේගයේදී කරණම් ගසයි..

සිමෙන්ති බවුසරයක් අධිවේගයේදී කරණම් ගසයි..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම ආසන්නයේදී සිමෙන්ති කුඩු රැගත් බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබෙනවා.

අද(11) අලුයම 5.30ට පමණ අනතුර සිදුව ඇත.

එම රථය කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ සිමෙන්ති කුඩු රැගත් බවුසරයක්.

අනතුරින් එම රථයේ රියදුරු සහ රිය සහයක තුවාල ලබා රෝහල්ගත කර ඇත.

පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

READ:   චීනය, ඉන්දියාව අපේක්ෂා කරන ආකාරයේ ආර්ථිකයක් කරා ලඟා වීම ශ්‍රී ලංකාවේ ද අරමුණයි - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්