Sunday, July 26, 2026
Homeදේශීයඡන්දෙ තියෙන දවස අදවත් කියයිද?

ඡන්දෙ තියෙන දවස අදවත් කියයිද?

පළාත් සභා මැතිවරණය පවත්වන දිනය ගැන හෝ මැතිවරණය පවත්වනවා ද? නැද්ද? යන්න තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (11) රැස්වීමට නියමිතයි.

මේ අතර අප්‍රේල් 25 වැනිදාට පළාත් සභා මැතිවරණය පැවැත්වීම දැනට තිබෙන තත්ත්වය මත අපහසු බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ඊයේ(10) සඳහන් කළා.

ඔහු ඒ බව සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

READ:   UPDATE: 16 හැවිරිදි සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්.. (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්