Tuesday, September 29, 2026
Homeදේශීයකුණු කානුවක තිබී සැකකටයුතු මරණයක් හමුවෙයි

කුණු කානුවක තිබී සැකකටයුතු මරණයක් හමුවෙයි

රත්නපුර ප්‍රදේශයේ මාර්ගයක කුණු කානුවක් තුළ සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරක් හමුව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ රත්නපුර ගොරොක්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62ක් වන පුද්ගලයෙකි.

මරණයට පත් පුද්ගලයා තනිව නිවසක ජීවත් වන මත්පැන් පානය සඳහා ඇබ්බැහි වී සිටි පුද්ගලයෙකු බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් ඔහුගේ මරණය හදිසි මරණයක්ද නැතහොත් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් රත්නපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

READ:   ලෝක එන්නත්කරණයෙන් ඉහළ සිටි රට මේ රජය යටතේ පහළට වැටිලා - පා.ම. රාජිත සේනාරත්න
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්