Thursday, July 23, 2026
Homeදේශීයගෑස් මිල පහතට

ගෑස් මිල පහතට

හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අඩුකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල ආසන්න වශයෙන් 1,000 කින් අඩු කිරීමට නියමිත බව ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවා.

ලෝක වෙළඳපොළේ ගෑස් මිල පහළ යෑම සහ රුපියලේ අගය ශක්තිමත්වීම යන කරණු ගෑස් මිල පහත දැමීමට හේතු වූ බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්