Sunday, April 19, 2026
Homeදේශීයජීප් රථයක් පෙරළි පාසල් සිසුන් දෙදෙනෙකු බිග්මැච් සංදර්ශනයෙදි ජීවිතක්ෂයට (PHOTO)

ජීප් රථයක් පෙරළි පාසල් සිසුන් දෙදෙනෙකු බිග්මැච් සංදර්ශනයෙදි ජීවිතක්ෂයට (PHOTO)

පාසල් ක්‍රිකට් තරඟයක් අතරතුර පැවැත් වූ මෝටර් රථ සංදර්ශනයක දී ජිප් රථයක් පෙරළීයෑමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඉන් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (01) දහවල් බදුල්ල නව ක්‍රීඩාංගණය තුළ දී මෙම බිග්මැච් තරගය පවත්වා ඇති බව වාර්තා වෙනවා.

අනතුරුන් සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඔවුන් රෝහල් ගත කරමින් සිටියදී බරපතළ තත්වයේ පසු වූ සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පවසනවා.

READ:   ග්‍රාම සේවා නිළධාරීන් 4000ක් කඩිනමින් බඳවා ගැනීමට පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්