Monday, July 27, 2026
Homeදේශීයවෑන් රථයක් පොලිස් නිලධාරියෙකු යට කර පළා යයි

වෑන් රථයක් පොලිස් නිලධාරියෙකු යට කර පළා යයි

කොල්ලුපිටිය මහුදු මාවත ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වෑන් රථයකින් යට කර පළාගොස් තිබෙනවා.

මුහුදු මාවත ඔස්සේ බම්බලපිටිය දෙසට අපරික්ෂාකාරී ලෙස වෑන් රථය ධාවනය කර ඇති අතර 18 හැවරිදි පාසැල් සිසුවෙකු විසින් රථය පදවා ඇති බව වාර්තා වෙනවා.

පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකාර සිසුවා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැර තිබේ.

READ:   තැපැල් ගාස්තු ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්