Tuesday, June 23, 2026
Homeදේශීයපාලන මිල නොතකා බිත්තර සහ සහල් විකුණු වෙළෙඳුන්ට දඩ

පාලන මිල නොතකා බිත්තර සහ සහල් විකුණු වෙළෙඳුන්ට දඩ

පාලන මිල නොතකා බිත්තර සහ සහල් විකුණු වෙළෙඳුන්ට අධිකරණය විසින් රුපියල් ලක්ෂ 3 බැගින් වූ දඩ නියම කර තිබෙනවා .

රු.210 ක් වන දේශිය සුදු කැකුළු සහල් කිලෝවක් පාලන මිල නොතකා රු.240 කටත්
රු. 44 කට අලෙව් කළ යුතු වූ සුදු බිත්තර රු.50 සහ 52ක මිලටත් ඔවුන් පාරිභෝගිකයන්ට අලෙවි කර තිබුණා.

බොරලැස්ගමුව, බෝකුන්දර සහ පිළියන්දල යන ප්‍රදේශවල ව්‍යාපාරිකයන් හතර දෙනෙකුට අධිකරණය විසින් මෙලෙස ලක්ෂ තුන බැගින් වන දඩ නියම කර ඇත.

කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් මෙම වැටලීම් සිදු කර තිබුණා.

READ:   ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් අනතුරට ලක්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්