Sunday, July 26, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට අද ජලය නවතියි

ප්‍රදේශ කිහිපයකට අද ජලය නවතියි

සේවාගම ජල සම්පාදන ක්‍රමයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් නිසා අද (28) උදෑසන 9,00 සිට පස්වරු 3.00 දක්වා පැය 06 ක කාලයක් පහත සඳහන් ප්‍රදේශ වලට ජල සැපයුම විසන්ධි කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව සේවාගම ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ජලය ලබා ගන්නා සියලු ප්‍රදේශ සහ නිශ්ශංකමල්ලපුර, පැරකුම් උයන, තමාල, වීරපුර යන ප්‍රදේශවලට මෙම ජලය විසන්ධි කිරීම ක්‍රියාත්මකයි.

READ:   ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්