Saturday, July 25, 2026
Homeදේශීයඡන්දය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්

ඡන්දය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමිසමෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් මාර්තු 09 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය එදිනට නොපවත්වන බව මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව අද (24) පෙරවරුවේ පැවැත්වූ විශේෂ සාකච්ජාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

READ:   රාජ්‍ය සේවකයින් සේවයේ සීමා කිරිම තවත් මාසයකින් දීර්ඝ කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්