Wednesday, September 9, 2026
Homeදේශීයමළ හු*තක්නේ මේ ගෑනි - අධ්‍යාපන ඇමති බැන වදී (VIDEO)

මළ හු*තක්නේ මේ ගෑනි – අධ්‍යාපන ඇමති බැන වදී (VIDEO)

ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ඇතිවූ තත්වය ගැන අද පාර්ලිමේන්තුව තුළ දී අවධානය යොමු වුණා.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය එම සිදුවීම ගැන අධ්‍යපාන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රශ්න කරණු ලැබුවා. අධ්‍යාපන අමාත්‍යවරයා ඊට පිළිතුරු ලබාදීමට යෑමේදී තරමක උණුසුම් තත්වයක් ඇති වුණා.

එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට පරුෂ වචනයෙන් බැන වැදුණා.

READ:   ඖෂධ මිල 16% කින් අද සිට පහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්