Tuesday, September 8, 2026
Homeදේශීයසේපාල් අමරසිංහ යළි රිමාන්ඩ් භාරයට

සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ් භාරයට

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ පෙබරවාරි 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව සම්බන්ධයෙන් අපහාස වන ආකාරයට ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 05 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගැණුනා.

READ:   එංගලන්තයට කඩුලු 04 ක තියුණු ජයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්