Thursday, September 10, 2026
Homeදේශීයසාමකාමී සත්‍යග්‍රහයට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

සාමකාමී සත්‍යග්‍රහයට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

අධික වියදමක් වැයකරමින් නිදහස් දින සැමරීමට විරෝධය දක්වමින් සාමකාමී සත්‍යග්‍රහයක් ඊයේ (03) එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට දී පැවතුනා.

කොළඹ මරදානේ පැවති මෙම නිහඬ විරෝධතාවයට ඊයේ මධ්‍යම රාත්‍රිය පමණ වන විට පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් එල්ල කිරීම නිසා උණුසුම් තත්වයක් ඇති වුණා.

අදාළ විඩියෝව පහතින්,

https://fb.watch/ittGieFjXF/

https://fb.watch/itu9RvuHvt/

https://www.youtube.com/live/htim9DCoXQY?feature=share

READ:   සරසවි ඇඳුරෝ මහ පාරට බසී (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්