Friday, September 11, 2026
Homeදේශීයනිදහස් උත්සවයට බධා නොකරන්නැයි අධිකරණය නියෝග කරයි

නිදහස් උත්සවයට බධා නොකරන්නැයි අධිකරණය නියෝග කරයි

හෙට (04) දිනයේ දී පැවැත්වීමට නියමිත 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට බාධා වන අයුරින් ගාලුමුවදොර සහ ඒ අවට ප්‍රදේශවලට ඇතුළු වීම වළක්වාලමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම නියෝගය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා ඇති බවයි වාර්තා වන්නේ.

READ:   විපක්ෂයේ මන්ත්‍රී රන්ජන්ට වසර 4ක සිර දඬුවම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්