Sunday, April 19, 2026
Homeදේශීයවනජීවි දෙපාර්තමේන්තුව මාර්ගෝපදේශක සේවකයින්ගේ මාසික දීමනාව ඉහළට

වනජීවි දෙපාර්තමේන්තුව මාර්ගෝපදේශක සේවකයින්ගේ මාසික දීමනාව ඉහළට

වනජීවි දෙපාර්තමේන්තුව මාර්ගෝපදේශක සේවකයින්ට මාසිකව ලැබුණු රුපියල් 700 ක දීමනාව රුපියල් 1000 දක්වා ඉහල නැංවීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ හා මුදල් අමාත්‍යාංශයේ එකඟතාවය අනුමැතිය හිමි වි තීබේ.

මෙම තීරණය නිසා එම සේවයේ නියුතු මාර්ගෝපදේශක සේවකයින් 350 කට ප්‍රතිලාභ හිමිවේ.

READ:   අද ධාවනයට නියමිත කාර්යාල දුම්රියක් 4ක් අවලංගු කෙරේ..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්