Sunday, July 26, 2026
Homeදේශීයයාපනය උණුසුම් වෙයි! (PHOTO)

යාපනය උණුසුම් වෙයි! (PHOTO)

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සහ යපනය විශ්වවිද්‍යාල සිසුන් එක්ව යාපනයේ පැවැත්වූ විරෝධතායක් පොලිසිය වැළක්වීමට යැමේදී උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.

විරෝධතාකරුවන් නල්ලූර් ප්‍රදේශයට යෑමට උත්සහ කිරීමේදී පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද යාපනයේ සංචාරයක් සඳහා ගොස් සිටිනවා.

තත්වය පාලනය කිරීම සඳහා යාපනය සහ අවට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

READ:   රොබින් ද නික්ම යයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්