Saturday, June 6, 2026
Homeදේශීයවගා නොකරන කුඹුරු රජයට පවරා ගැනීමේ තීරණයක්

වගා නොකරන කුඹුරු රජයට පවරා ගැනීමේ තීරණයක්

වගා නොකළ කුඹුරු ඉඩම් 2023 වසරේදී වසර 5 ක් සඳහා රජයට පවරා ගෙන වගාකිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙරට තුළ වගා කළ හැකි කුඹුරු අක්කර ලක්ෂයක් පමණ පුරන්වීමට ඉඩ හැර ඇති බවත් එම කුඹුරු ඉඩම් වලින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතට අයත් ඒවා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙලෙස අතහැර දමා ඇති පුරන්වයන කුඹුරු ඉඩම් රජයට පවරා ගෙන වගා කිරීමට ඉඩම් නොමැති තරුණ ගොවි පිරිසට වසර පහක් සඳහා වගාකිරීමට පවරා දෙන බව අමාත්‍යවරයා පැවසුවා. ඒය සිදුකිරීම සඳහා ගොවිජන පනත කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   පාසලක ගින්නක්: පාසල් ළමුන් 19ක් ගින්නෙන් මියයයි (ගයනාව)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්