Saturday, July 25, 2026
Homeදේශීයපූර්ණ විදුලියෙන් ධාවනය වන යතුරු පැදියක් හඳුන්වා දෙයි

පූර්ණ විදුලියෙන් ධාවනය වන යතුරු පැදියක් හඳුන්වා දෙයි

ඉන්ධන භාවිතා නොකර පුර්ණ විදුලියෙන් ධාවනය කළ හැකි ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් මෙරට වෙළඳපොලට හඳුන්වාදීමේ වැඩසටහනක් ඊයේ (14) පස්වරුවේ පවත්වා තිබෙනවා.

ඉන්දියානු සමාගමකට අයත් ඔකායා ස්කුටර් නැමති මෙම යතුරු පැදිය හඳුන්වාදීමේ උත්සවය සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවී තිබුණා.

READ:   යතුරු පැදියක් ටිපර් රථයක ගැටී තරුණයෙකු මරුට (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්