Tuesday, July 28, 2026
Homeදේශීයජනපතිගේ නිතීඥ දිවියට වසර 50 සපිරීම නිමිත්තෙන් පැවති විශේෂ උත්සවය (PHOTO)

ජනපතිගේ නිතීඥ දිවියට වසර 50 සපිරීම නිමිත්තෙන් පැවති විශේෂ උත්සවය (PHOTO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිතීඥ දිවියට වසර 50 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ෂැන්ග්රිලා හෝටල් පරිශ්‍රයේදී ගෙවුණු 03 වන දා පවත්වා තිබෙනවා.

මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන සහ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන නිතීඥවරුන් දහසකට අධික ප්‍රමාණයක් සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.

මෙම විශේෂ සැමරුම් උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නායකයින් විශාල පිරිසක් සහභාගී වී තිබුණා.

මෙරට නීති වෘත්තිකයින් විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර ඇති බව සඳහන්.

READ:   කළුතර සිසුවියගේ අවසන් දුරකතන ඇමතුම ටියුෂන් ගුරුවරයෙකුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්