Sunday, September 27, 2026
Homeදේශීයයාලට වාර්තාගත විදේශිකයින් පිරිසක් (PHOTO)

යාලට වාර්තාගත විදේශිකයින් පිරිසක් (PHOTO)

වසර දෙක හමාරකට පසුව යාල වනෝද්‍යානය නැරඹීමට සඳහා පැමිණ ඇති විශාලතම විදේශිකයින් සංඛ්‍යාව ගෙවුණු නොවැම්බර් (30) වනදා පැමිණ ඇති බව රජයේ මධ්‍ය අංශය වාර්තා කරනවා.

ගුවන් ගමනා ගමනය යථා තත්වයට පත්වීම හා විදේශිකයින් විශාල ප්‍රමාණයක් රැගෙන මෙරටට පැමිණි නෞකාවන් ද මීට හේතු වී තිබෙනවා.

READ:   රත්‍රං කිලෝ 7ක් (6.996Kg) ඉනේ සඟවාගෙන පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්