Friday, June 5, 2026
Homeදේශීයශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනාධිපතිවරයාට විශේෂ බෑගයක් (PHOTO)

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනාධිපතිවරයාට විශේෂ බෑගයක් (PHOTO)

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් ජනාධිපතිවරයාගේ ලිපි ගොනු රැගෙන යෑමට සැකසූ ප්‍රමිතියෙන් යුතු බෑගයක් අද (02) ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.

ලෝක නායකයන් හා සංචාරයන්හී නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යෑමට හැකි වන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සුවිශේෂී බෑගයක් ලෙස බෑගය නිර්මාණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම හා යුද හමුදාපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ අදාළ බෑගය නිර්මාණය කර ඇති අතර යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී එම බෑගය ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබුණා.

READ:   BREAKING ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්