Friday, September 11, 2026
Homeදේශීයසාමන්‍ය පෙළ දරුවන්ට අගමැතිගෙන් පණිවිඩයක්

සාමන්‍ය පෙළ දරුවන්ට අගමැතිගෙන් පණිවිඩයක්

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබු දරුවන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අනපේක්ෂිතව පැමිණි ව්‍යවසන හා අර්බුදයන් මැද අධ්‍යාපන කටයුතු සිදු කර ගනිමින් සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම පිළිබඳව අගමැතිතුමන් පාසැල් දරුවන් වෙත සිය සුබ පැතුම් එක් කර සිටියා.

ජීවිතය ජයග්‍රහණය කිරීම සඳහා යහපත් මාර්ගය තෝරාගනිමින් උත්සහය සහ අධිෂ්ඨානයෙන් යුතුව ගමන් කළ යුතු බව අගමැතිවරයා මෙම ලිපියෙන් දරුවන්ට වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

අදාළ නිවේදනය පහතින්,

READ:   බදුල්ල කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ පරස්පරයක්?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්