Saturday, April 25, 2026
Homeදේශීයබස් ගාස්තු නැංවීමේ අවශ්‍යතාවක් නෑ - රජය

බස් ගාස්තු නැංවීමේ අවශ්‍යතාවක් නෑ – රජය

බස් ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නැති බව ද බස් රථ සේවා පවත්වා ගෙන යෑම වෙනුවෙන් රජය විසින් යම් යම් සහන සැලසීමට පියවර ගෙන තිබෙන බව ද ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඒ අනුව කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කරයි. ප්‍රවාහන සේවා සැපයීමේ දී මඟීන් අවම වීම හේතුවෙන් බස් හිමියන්ට සිදුවන පාඩුව මඟහැර වීම සම්බන්ධයෙන් අවධානය යෙමු කරන ලෙස බස්නාහිර මාර්ගස්ථ මඟි ප්‍රවාහන අධිකාරිය රජයෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවද එම සංගමය කියාසිටී.

READ:   හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන අධිකරණයෙන් සමාව ඉල්ලයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්