Thursday, May 14, 2026
Homeදේශීයවිශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කරන සිසුන්ට පණිවිඩයක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කරන සිසුන්ට පණිවිඩයක්

2021 උසස් පෙළට නියමිත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් යොමු කිරීමේදී ශිෂ්‍යයන් විසින් එක්දින සේවාව මගින් ලබාගන්නා සහතික පත්‍රය යොමුකිරීම අවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

පාසැල් අයදුම්කරවකු නම් පාසලේ විදුහල්පතිවරයා සහතික කළ ප්‍රතිඵල ලේඛනය, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත් ප්‍රතිඵල ලේඛනය ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වන අතර බාහිර අයදුම්කරුවකු නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මගින් ලබාගත් විභාග ප්‍රතිඵල ලේඛනය ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර සිටියේ.

READ:   තරුණ නීතිඥ හා ජනමාධ්‍යවේදීන්ගේ සංගම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අනීතික අත්අඩංගුවට ගැනීම් ගැන ලියයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්