Wednesday, June 24, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 6කට අධිචෝදනා

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 6කට අධිචෝදනා

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධව විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය අද (15) අධිචෝදනා භාරදී තිබෙනවා.

ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් ඉන්ෆාස් නැමැත්තා සමග බලපත්‍ර නොමැතිව බෝම්බ නිෂ්පාදනය කිරීම සහ ඊට අධාර අනුබල දීම ඇතුළු චෝදනාවන් සම්බන්ධයෙන් මෙලෙස අධිචෝදනා භාරදී තිබෙනවා.

READ:   ස්කොට්ලන්තයට එරෙහිව පෙරළිකාර ජයක් ලැබූ නෙදර්ලන්තය ලෝක කුසලානයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්