මේ අය වැය හදන්න කලින් අප ගොඩක් බලාපොරොත්තුවෙන් හිටිය සෞඛ්‍ය ඇමතිතුමා මුණ ගැහිලා අපේ ගැටලු සාකච්ඡා කරන්න
නමුත් එතුමාට ඒකට වෙලාවක් අපිට දෙන්න බැරි වුණා. කමක් නැහැ අපි මේ අය වැය ගැන තාම අද්යන කරමින් ඉන්නේ.
නමුත් අපි ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියා මේ අය වැයෙන් අපිට සහනයක් වෙයි කියලා. විශේෂයෙන් වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන ගැටලු ගැන/ රෝහල් වල ඖෂධ ගැටලු ගැන
නමුත් මේ ඔක්කොම තියලා මන්ත්රීලාට වාහන ගේන්නයි ගොඩ නැගිලි හදන එකට තමයි මුල් තැන දීලා තියෙනක්නේ. මෙසේ පැවසුවේ රජයේ නිලධාරින්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවකදීයී.
අය වැය ගැන වෛද්‍යවරු අසතුටින්
නවතම වීඩියෝ
-
කථාකලොත් වැඩක් නෑ. කුණුහරුපමයි කියවෙන්නේ.නාමල් ඇතුලු පරම්පරාවම ඇතුලෙම තමයි ඉන්න ඕනේ!!
-
තෙල් මිල වැඩියි! ගෑස් නැහැ! අයවැයෙන්වත් සහනයක් ලැබෙයිද?
-
සුළු මොහෝතකට පෙර ජනාධිපතිතුමා අඩියක් පස්සට අරන්!! දොලවත්ත කියපු කථාව.
-
ලංකාව කියන්නේ ඔබතුමාගේ බූදලය නෙවෙයි.කරන්න බැරිනම් බැහැලා යන්න.පසන් කස්තුරි හොදම එකෙන් කියයි.


