මේ අය වැය හදන්න කලින් අප ගොඩක් බලාපොරොත්තුවෙන් හිටිය සෞඛ්‍ය ඇමතිතුමා මුණ ගැහිලා අපේ ගැටලු සාකච්ඡා කරන්න
නමුත් එතුමාට ඒකට වෙලාවක් අපිට දෙන්න බැරි වුණා. කමක් නැහැ අපි මේ අය වැය ගැන තාම අද්‍යන කරමින් ඉන්නේ.
නමුත් අපි ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියා මේ අය වැයෙන් අපිට සහනයක් වෙයි කියලා. විශේෂයෙන් වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන ගැටලු ගැන/ රෝහල් වල ඖෂධ ගැටලු ගැන
නමුත් මේ ඔක්කොම තියලා මන්ත්‍රීලාට වාහන ගේන්නයි ගොඩ නැගිලි හදන එකට තමයි මුල් තැන දීලා තියෙනක්නේ. මෙසේ පැවසුවේ රජයේ නිලධාරින්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවකදීයී.
අය වැය ගැන වෛද්‍යවරු අසතුටින්
නවතම වීඩියෝ
-
රේස්කෝස් ක්‍රීඩාංගනය අසලදී වාහන 3ක් එකිනෙක ගැටෙයි.එක් මෝටර්රථයක් කරනම් ගසා තිබු අයුරුයි මේ.
-
🔴අයියෝ බෙංගාල බොක්ක ආයි සළකන්නද හදන්නේ සැරටම??තදවැසි,තද සුළං,අකුණු,කාලගුණයෙන් බරපතළ අනතුරු ඇඟවීමක්.
-
ජනාධිපතිගේ රැළිවල වේගය අඩුවුනේ ඇයි සජබේ කට අරී.ජනාධිපතිතුමා ආතතියක ඉන්නේ??හේමප්රිය කියපු කථාව.
-
සම්බුද්ධ ශාසන විනාශ කරන්න මේ වනවිට ඇමති කෙටුම්පත් හදනවා.සීලරතන හිමිගෙන් සැර ප්‍රකාශයක්.


