Thursday, April 9, 2026
Homeදේශීයචාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

මීට දින කිහිපයකට පෙර අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට චාමර වීරසිංහ එම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉදිරි ප්‍රසංග සඳහා සහභාගී වීමට නොහැකි වන බවයි චාමර වීරසිංහ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ.

මීට දින කිහිපයකට ප්‍රථමයි.

READ:   නව වසරේ පාර්ලිමේන්තුව හෙට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්