Friday, October 31, 2025
Homeදේශීයතැපැල් ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට

තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශය සඳහා වන දිනය මැතිවරණ කොමිෂම විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි මස 22,23, සහ 24 යන දින වලදී තැපැල් ඡන්දය වීමසීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   මහින්ද ගොඩක් අමාරුවෙන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්