Thursday, October 30, 2025
Homeදේශීයයළි අමාත්‍යධූරයක් භාරගැනීමට සූදානම් - ධම්මික පෙරේරා

යළි අමාත්‍යධූරයක් භාරගැනීමට සූදානම් – ධම්මික පෙරේරා

ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වගකීම් පැවරෙන අමාත්‍යධූරයක් භාරගැනීමට තමන් යළි සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා. ඒ සම්බන්ධයෙන් තමන් ලිඛිතව ජනාධිපතිවරයා වෙත දැනම් දුන් බවද රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

READ:   තාවකාලික රියදුරු බලපත්‍රය ගැන තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්