ශ්‍රී ලංකන් කාර්ගෝ ගුවන් යානයක් මාලදිවයිනට ටොන් 23ක් භාණ්ඩ රැගෙන
පිටත්ව තිබෙනවා.
ශ්‍රී ලංකන් කාර්ගෝ A330-200 (4R-ALS) නැමති යානය මාලදිවයිනට අවශ්‍ය භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරනු ලැබුවා.


මෙම විශේෂ ගුවන්වාරය තුළින් පළතුරු සහ එළවළු වගේම වෙනත් අවශ්‍ය භාණ්ඩ රැසක් ශ්‍රී ලංකන් කාර්ගෝ හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිට මාලදිවයින වෙත ගෙනඑනු ලැබුවා.
ශ්‍රී ලංකන් කාර්ගෝ සිදුකළ විශාලතම භාණ්ඩ ප්‍රවාහනයද මෙය වනවා.

Srilankan Cargo flight carrying 23 tonnes of essential commodities arrived at Maldives. This special flight uplifted a total of 26.2 tonnes of vegetables, fruits, and other essential food items from the UAE, the highest tonnage ever carried in the cargo freighter.