Friday, March 13, 2026
Homeදේශීයඋත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

උත්සව සමයේ තමන් සහ සිය දේපොළ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා මෙහිදී ජනතාවට දැනුම් දී සිටියා.

READ:   නාරම්මල පොලිස් වෙඩිල්ල: ලක්ෂ 10ක් දීලා අපි ගැන කිසිම දෙයක් සොයා බැලුවේ නැහැ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්