හොරකම හෙළි කළ පුද්ගලයා ඉවත් කර හොරකම් කළ කණ්ඩායම රැකීමට ආණ්ඩුව තීරණය කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටිනවා.
අද (28) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.
පාර්ලිමේන්තුවේ 225ම විධායකයේ යකඩ සපත්තුවට යට වී ඇති බව ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.
විස්තර සහිත විඩියෝව…