ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදෙස් තරග සංචාරයන් සඳහා අයතා ලෙස මුදල් භාවිත කරමින් කාන්තාවන් 21 දෙනෙක් රැගෙන ගොස් ඇති බව දැනටමත් විගණන වාර්තාව හෙළි කර ඇති බව මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අයතා මුදල් ගණුදෙනු සම්බන්ධයෙන් ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.
මෙලෙස මෙරටින් රැගෙන ගිය කාන්තාවන් අතර ප්‍රසිද්ධ නිළියක ද වන බව ඔහු සඳහන් කළා.
විස්තර සහිත විඩියෝව,


