මේජර් ජෙනරාල් සංජය වනසිංහ හෙට (15) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබෙනවා.
ඒ මහතා මේජර් ජෙනරල් හැමිල්ටන් වනසිංහ මහතාගේ පුත්‍රයා ද වෙනවා.