Thursday, March 12, 2026
Homeදේශීයරත්‍රන් කිලෝ 08 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

රත්‍රන් කිලෝ 08 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කළ රත්‍රන් කිලෝ 08යි ග්‍රෑම් 450ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් වන්නිමුන්දලම කළපු ප්‍රද්ශයේ දී අද (12) අලුයම මෙම සැකකරුවන් හමුදා භාරයට ගෙන තිබෙනවා.

යාත්‍රාව තුළ සූක්ෂමව පාර්සල් 4ක සඟවා නීතිවිරෝධීව රැගෙන යාමට උත්සහ කළ රත්‍රන් තොගය නාවික හමුදා භාරයට ගෙන ඇත.

හමුදා භාරයට පත්ව ඇති සැකකරුවන් වයස අවුරුදු 37ක් සහ 42 යන වයස්වල පසුවන කල්පිටිය මණ්ඩලකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් ගමන්කළ ඩිංගි නැමති යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

READ:   උප්පැන්න සහතිකය නැති අයට හැඳුනුම්පත් නිකුත් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්