ජාතික අක්ෂි රෝහලේ ශල්‍යාගාර වසා දැමීම ගැන ඇමතිගේ ඇස් ඇරෙයි..

ජාතික අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකුලතා ඇතිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. මේ වනවිට ඊට අදාළ තත්ත්ව පරීක්ෂාවක් සඳහා ශල්‍යාගාරයක් වසා දමා ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරයි. සංකූලතා ඇතිවීමට හේතු වූ ඖෂධය භාවිතය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද ඔහු සඳහන් කළේය. මේ අතර මේ පිළිබඳ Life Traveler … Continue reading ජාතික අක්ෂි රෝහලේ ශල්‍යාගාර වසා දැමීම ගැන ඇමතිගේ ඇස් ඇරෙයි..