ඉන්දියාවෙන් ගෙනාපු බෙහෙතක අවුලක් නිසා ජාතික අක්ෂි රෝහලේ සියලු ශල්‍යාගාර වැසෙයි – වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ හෙළි කරයි

ජාතික අක්ෂි රෝහලේ සියලුම ශල්‍යාගාර තාවකාලිකව වසා දමා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසනවා. ඒ, බැක්ටීරියාවක් ආසාදනය වීම හරහා රෝගීන් කිහිප දෙනෙකුගේ ඇස්වලට බලපෑමක් එල්ල වීම නිසා බව Life Traveler කළ විමසීමකදී වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළා. ඔහු සඳහන් කළේ, පසුගිය 14 වැනිදා සිට ශල්‍යාගාර වසා දමා ඇති බවයි. මෙවැනිම ආකාරයේ සිදුවීමක් … Continue reading ඉන්දියාවෙන් ගෙනාපු බෙහෙතක අවුලක් නිසා ජාතික අක්ෂි රෝහලේ සියලු ශල්‍යාගාර වැසෙයි – වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ හෙළි කරයි