රන්ජන්ගේ හිස් වූ අසුන නිසා පාර්ලිමේන්තුව රත් වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ මන්ත්‍රී අසුන පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට කථානායකවරයා දැනුම් දී තිබේ.ඒ බව අද (07) පාර්ලිමේන්තුවේ නිවේදනය කෙරිණි.මේ හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ඒ පිළිබඳව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.Continue Reading
වෙළඳ ඇමතිට යොමු කළ ප්‍රශ්න පාර්ලිමේන්තුව උණුසුම් කරයි
“ඔබතුමා දවල්ට පත් කෑවද? බඩ පිරුණද?” යනුවෙන් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (07) පාර්ලිමේන්තුවේදී විමසූහ.රජයේ මූලිකත්වයෙන් ගෙන යන සහන මල්ල පිළිබ්ඳව අදහස් දැක්වීමේදී මෙම උණුසුම් තත්ත්වය ඇති විය.මේ අතර රන්ජන් රාමනායක මහතාගෙන් පාර්ලිමේන්තු අසුන හිස් වන බව පැවසීමෙන්ද පාර්ලිමේන්තුව උණුසුම් විය.ඒ පිළිබඳව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.Continue Reading
බලහත්කාරයෙන් විවාහ කරවීමට එරෙහි ව්‍යාපාරයක්!
ශ්‍රී ලංකාව තුළ ජීවත්වන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව (LGBTIQ+) මුහුණ දෙන විශාල ගැටලුවක් වන බලහත්කාරයෙන් විවාහ කරවීම පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක්, Equite Sri Lanka සංවිධානය, Men Engage Alliance සංවිධානය සමග එක්ව ආරම්භ කර ඇත. මෙරට ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතා සහිත ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂාContinue Reading
ඇටමිදුළු බද්ධය ගැන ආසිරි රෝහලෙන් සුබ ප්‍රවෘත්තියක්!
සිය ඇටමිදුළු බද්ධ කිරීමේ සිය ප්‍රතිකාර සේවාව ඉහළ නංවමින් ආසිරි රෝහල් ජාලය තම පියවි සෛල රසායනාගාරය වැඩිදියුණු කර ඇති අතර එමගින් කුඩා ළමුන් මුල් කරගනිමින් ඇටමිදුළු සම්බන්ධ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට එමගින් වැඩි අවස්ථාවක් උදා කර තිබේ.ලියුකේමියාව, ලිම්ෆෝමාව, මයලෝමා මෙන්ම තැලසීමියාව සහ ඇටමිදුළු අකර්මණ්‍ය වීම යනාදී රුධිර ආශ්රිත දරුණු රෝගContinue Reading
කොවිඩ් චීන එන්නත මෙරට චීන ජාතිකයන්ට දීම අරඹයි
කොවිඩ් 19 වසංගතයට ප්‍රතිශක්තිය ලබා දීම සඳහා චීනයේ නිෂ්පාදනය කර මෙරටට ගෙන්වූ ‘සිනෝෆාම්’ එන්නත මෙරට වසන චීන ජාතිකයන්ට කොළඹ වරාය නගරය, හම්බන්තොට, මහනුවර හා පුත්තලම ප්‍රදේශවලදී ලබා දීමට ආරම්භ කර තිබේ.චීන ජාතිකයින් 4500කට පමණ ඒ අනුව එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.Continue Reading
ආණ්ඩුව ජනවරම අවභාවිත කරනවා
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට දැඩි දඬුවම් දෙන අපේක්ෂාවෙන් වත්මන් ආණ්ඩුව දැවැන්ත ජනවරමක් ලද නමුත්, එය ආණ්ඩුව අවභාවිතා කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කරගැනීමට තමන් නිරන්තරයෙන් කටයුතු කරන බවත් පාස්කු ප්‍රහාරය විඅම්රශනයට පත් කළ කොමිසමේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ අපරාධContinue Reading
71 කැරැල්ලට වසර 50යි
ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව සිදු වූ දේශපාලන නැගිටීමක් හා රාජ්‍ය ධනවාදයට එරෙහිව සංවිධානය වූ තරුණ නැගිටීම වන 71 කැරැල්ලට අදට (05) වසර 50ක් සපිරේ.ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතාගේ නායකත්වයෙන් එම පක්ෂයේ තරුණ නායකත්ව මණ්ඩලය පුරෝගාමීත්වයේ මූලිකත්වයෙන් ව්‍යාප්ත වුණ මෙම තරුණ නැගිටීම එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ප්‍රධානකොට ගත්Continue Reading
චීන එන්නත අනුමත නෑ!
චීනයේ නිෂ්පාදිත කොවිඩ් මර්දන සිනොෆාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත නොකළ එකක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි.සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට ඊයේ (01) කොළඹදී සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළ අතර එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලයෙන් නරඹන්න. චීන එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය පිලිඅරන් නැහැරාජිතContinue Reading
පිලාත්ගේ අත සෝදාගත් නඩු තීන්දුව – මහ සිකුරාදා අද
පිලාත් නඩුකාරවරයාගේ නඩු විනිශ්චයෙන් අනතුරුව මරණයට නියම කෙරුණ ජේසුස්වහන්සේගේ දුක්විඳීම, මරණය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලෝකවාසී කතෝලික ජනතාව අද (02) සිහිපත් කරයි.ජේසුස්වහන්සේ අපරාධකරුවකු බවට චෝදනා එල්ල වීමේදී ඔහුට අදාළ දඬුවම් ලබා දීම පිණිස නඩු විමසීම සිදු කළ පිලාත් නඩුකාරයා තවත් අපරාධකරුවකු ලෙස ප්‍රකාශ කෙරුණ බරබ්බාස් හා ජේසුස් එකවර සිටුවාContinue Reading
චීන එන්නත නිල වශයෙන් භාර දෙයි
චීනයේ නිෂ්පාදිත කොවිඩ් මර්දන සිනොෆාම් එන්නත් තොගය චීන තානාපති චී. ජෙන්හොන් මහතා අද (31) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් ප්රදානය කළේය.කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළේදී භාර දුන් එන්නත් තොගය මෙරට වෙසෙන චීන ජාතිකයන්ටද ලබා දීමට නියමිතය.එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලැබීමට නියමිත බව මීට පෙර වැවිලි කර්මාන්ත ඇමතිContinue Reading